Thursday, February 24, 2011

සිංහල ජාතියේ පරිහාණිය

islam-blood1kick-a-muslim

පහුගිය දිනවල කරලියට පැමිණි බ්ලොගයක කරුණු මේ සටහන තැබීමට හේතු වූවායයි කිවහොත් වැරදි නැත. එහි තිබූ පරිදි සිංහල වඳවී යන ජාතියකි.

එය ඇත්තද? යන විදිහටනං එය වැරදිත් නැත.

ඉන්දියානුවෝ ලොව පුරා විසිරෙති ඒ රටක වැසියන් විදිහටය, මුස්ලිම් ජාතිකයෝ ලොව පුරා විසිරෙති. ඒ ආගමක් විදිහටය, ද්‍රවිඩයන්ද ලොව පුරා විසිරෙති ඒ ජාතියක් විදිහටය. ලාංකිකයන්ද ලොව පුරා විසිරී ඇත එනමුත් ඕනෑම තැනක ජීවත් වීමට හැකි ජාතියක් වශයෙන් ඒ සංස්කෘතියට, භාෂාවට මුහුවෙමින් එහිම කොටසක් ලෙසට ජීවත් වේ. එය වැරදි නැත. ඒ ලාංකිකයන්ගේ හැකියාවයි. යන තැනක මුහුවීමේ හැකියාව මුස්ලිම් ජාතිකයන්ට නැත. ද්‍රවිඩයන්ටද එසේමය, ඉන්දියානුවෝද වසන තැනක වසන්නට අමාරු ජාතියකි. ඒ අතින් අප ඉදිරියෙන් සිටියත් සිංහල ජාතියේ හෙනහුරාවී ඇත්තේද එයමය.

වෙනත් රටකට යන සිංහලයන් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත. ඉන්නා තැනක ඒ විදිහට ඉඳ යන විට එතැනින් යන්නට පුරුදුවී ඇත. ඉංග්‍රීසීන්ට, ද්‍රවිඩයන්ට, මුස්ලිම් ජාතිකයන්ට ඒ හැකියාව නැත. උරුලෑවගේ ගෙට කබල්ලෑවා රිංගුවා මෙන් එතැන් අල්ලා ගැනීම පරමාර්ථයයි. වතුරටිකක් බොන්න ගෙට ගත්තොත් ඒ ගෙහිමියාට එලියට බැස යන්නට වෙනජාතියේ වැඩ කිරීමට උපතින්ම හැකියාවක් ඇත්තවුන්ය.

මගේ පියාගේ පවුලේ දරැදැරියන් නවයකි. මවගේ පසින් ගණන තිදෙනෙකි. එහෙත් මගේ මවද පියාද පවුලට දරුවන් දෙදෙනෙකුට වඩා අපේක්ෂා නොකලොය. දරුවන් දෙදෙනෙකු ලැබුනුවෙලේ සිට පවුල් සැලසුම් පොතත් ගෙන ඒ ගෙදරට බඩගාන පවුල් සෞඛ්‍ය සේවිකාවන් අනිත් ජාතීන්ට නැතුවා සේය. පවුලේ ලමුන් හයහත පෝලිමේ හදයි. සිංහල පවුල් වල එක්කෝ එකාය නැත්තං දෙන්නාය. අනෙක් ජාතිකයන් අවුරුදු 20 25 වෙද්දී පළමු දරුවාට බීජ පැලකර අවසන්ට. එහෙත් අවුරුදු 30 පැන්නාට පසු හෝ ළඟ එන බව දැනුනු විට සිංහලයන්ට බඳින්නට මතක් වීම සිදුවීම දැන් සුලබව දකින්නට ඇත. අනේ ඉතිං එකෙක්ට දෙන්නෙක්ට වඩා හදන්නට කොහෙත්ම කාලයක් නැති ගානය. අපිත් අඩුම තරමේ දෙදෙනාගෙන් එහාට ගොස් තුන් දෙනෙක් වත් හදන්නේනම් යම් පිටුවැසිල්ලක් වනු ඇත. හමුදාවලට ලබාදෙන ලක්ෂය නම් ඒ අතින් අගයකල යුතු දූරදර්ශී ක්‍රියාවකි.

අපි බොහෝමයක් ජාතිවාදී නොවෙමු, බොහෝමයක් විට ජාතිවාදීව නොබැලුවෙමු. ඒ ජාතිය කුමක්වුවත් මනුෂ්‍යත්වය ලේවල තිබූනිසාවෙනි. එයින් ප්‍රෙයා්ජන ගත්තෝද බොහොමයකි. ඉදිරියේදීද එය එසේම සිදුවන්නේ අපට අමතක වීමද තදින් ඇති නිසාය. අප කඩයකට යන විට සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා නොබැලුවෙමු. අඩුවට දෙනවානම්, හොඳින් කතාකරනවානම් අප ඒ අලෙවිහලට ඇදෙන්නේ නිසැකයෙනි. ඒ අතින් මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉතා ඉහලිනි. සිංහල කඩයකට ගියවිට කතාකරන්න නොදන්නා සේවකයන් නිසා අලස හැසිරීම් නිසා එයට යලි නොයන්නට කරුණු යොදාගනී. (මම කොටුවේ සිංහල බෝජන ශාලාවට නොයා අනෙක් ඕනෑම පෙට්ටි කඩයකින් කමි). මුලු දිනයේම ආදායම එන පාරිභෝගිකයාගෙන් ඇල්ලීමට තැත්කිරීම අනෙක් කරුණයි. මේවා හදාගත හැකි වැරදි මුත් හැදෙන පාටක් නම් නැත

ලංකාවේ ඇති වූ ප්‍රථම ජාතිවාදී කෝලහාලය සිංහල ද්‍රවිඩ අරගලය නොවීය. ඒ මහනුවර යුගයේ ඇතිවු සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලහාලයයි. කඩුව අරන් ආගම ප්‍රචාරය කල මොහොමඩ්, ඇෆ්ගනිස්ථානය, නේපාලය ආදී රටවල බෞද්ධයන් විනාශ කර ආගම වැපිරුවා බොරුවක්ද නොව්. එහෙත් සෑම ආක්‍රමනිකයෙක්ටම වැරදුනු එකක් ඇත. සිංහලයන් එකමුතු වෙන වෙලාවක් සැම විටම පැමිණියේය. සිංහලයන් නැගීසිටින වේලාවක් පැමිනියේය. ඉවසීමේ සීමාව පනින වේලාවක් පැමිණියේය. ද්‍රවිඩයන්, බටහිරජාතීන්, ප්‍රභාකරන් ආදී රැසකට මේ සිංහල දිවයිනේ අයිතිය හෝ කොටසක් වුවමනා විය. එහෙත් එය සිහිනයක්ම විය. ඉදිරියේදීද එසේම වෙනත් ජාතීන්ට මේ පාරාදීසය වුවමනාවනු ඇත.. එහෙත් එය තවත් අසාර්ථක ප්‍රයත්නයක්ම වනු ඇත.‍

කරුණු පෙලගස්වා බැලීමේදී… අපේ වැරදි රාශියක් අනිකාගේ වාසිය කරගෙන ඇති බව පැහැදිලි නොවේද? අපට වැරදී ඇත්තේ කොතැනද? පිළියම් කල නොහැකි? පිළියම් කලයුත්තේ කුමන කොටසටද? අපි ජාතිය ගැන කතාකලොත් පමණක් ජාතිවාදී වේද? මේ සියල්ල සිතන්නට කාලය එළඹී ඇති ගැටලුය. සිතීම ඔබය බාරයි.

15 comments:

  1. උඹේ කතාව සහතික ඇත්ත මචන්.මේ ගෙරි හම්බයොයි,දෙමල්ලුයි දන්නෑ එකතු උනාම සිංහලයන්ට කරන්න පුලුවන් හරිය.ඒක තමයි උන්ට වැරදුන තැන.

    ReplyDelete
  2. අපි අපිට කරන්න පුලුවන් හරිය කරලා පෙන්නුවනෙ මචන්,ප්‍රබාකරන් මරන්න වඩිපුරම ලේ හැලුවේ සින්හල කොල්ලෝ,ඉදිරියටත් අපි ඔන වෙලාවට එකතු වෙනවා,එක නවත්තන්න බැ,මොක්ද සින්හල ජාතිය එකමුතු වෙනවා ඔන වෙලාවට

    ReplyDelete
  3. එල එල . නියම කතාවක් මචන්. ඕක තමයි ඇත්ත තත්වය...

    ReplyDelete
  4. නියම කතාවක්.

    ReplyDelete
  5. ස්තුතියි. ලියන්න ඕනෙ වෙලාවක, හොඳ විදියට, අපූරුවට ලියලා තියනවා. ඉස්සරහටත් හොඳ විදියට ලියන්න. සුබ පතනවා.

    ReplyDelete
  6. සිරා ඇත්ත මචන් අපි මෙවට එකතුවෙන්න වෙන්න ඔනේ. මාත මෙගැන ලිවුවා. කැමතිනම් කියවල බලන්න. http://pissupu.blogspot.com/

    ReplyDelete
  7. ඇත්ත ජාතියක් විදියට එකතු වෙන්න ඕනේ හැම වෙලාවකම අපි එකට..ඒ තමයි සිංහල කම

    ReplyDelete
  8. මිත්‍රවරුනි අපි දැන් එක් වියයුතු කාලය නැවතත් එළබ ඇතැයි මාගේ මතයයි.......සිහලුන්ට වැරදුනු තැන් නිවැරදි කර ගතයුතු කාලය එළබ ඇත.......අපේ භාෂාවද වේගයෙන් විනාශ මුඛයට ලන් වෙමිනුයි තියෙන්නේ........ඒ බවනම් අප සියල්ලන්ටම හොදින් තේරුම් යන කරුනකි........අපි අපේ දේ රැක ගැනීමට අද සිට පෙල ගැසිය යුතුය........වචනින් නොව ක්‍රියාවෙන්ම අපේ දේ රැක ගත යුතුය.........අප ප්‍රමාදවුව හොත් මොහොමද්ලා කියන විදියටම අපිට අපේ කියල තියෙන සියල්ල අහිමි වේවි.......එය සිදුවූ විට ඒ ගැන කතා කරනවාට වඩා වෙන්න කලින් අපේ කමට හිමිවිය යුතු තැන නැවතත් අපි ලබා ගනිමු.........

    ReplyDelete
  9. සියලු දෙනාට ප්‍රථිචාර වලට ස්තුතියි.

    @ අඳුරෙන් එළියට : මචන් අපි එකතු වෙන්ඩ ඕනෙ අපේ දේ අපිට නැතිවෙයි කියල බයකට නෙමේ. මොකද මේ දෙරණ වෙන එකෙක්ට ගන්ඩ පුළුවන් එකක් නෙමේ. අපි එකතු වෙන්ඩ ඕනෙ අපේ වැරදි හදාගන්ඩ. මොකද ඒක අනිත් උන්ට මේක ගන්ඩ හිතන එකත් එපා කරවන හින්දා.

    ReplyDelete
  10. තරිදු..... මටත් මගෙ ජාතියෙ මිනිස්සුන්ව විස්වාසයි. සුද්දා මෙ ගොල්ලන්ට සිනිබොලා ටොපි චොකල්ට් පෙන්නලා රවට්ටන් උන්ගෙ ඔක්කොම විකුනගන්න ගුබ්බැයමක් කර ගත්තාට මෙ දෙවල් වල නිරස බව තෙරුම්ගනි.. එදාට අපි ඉදිද දන්නෙ නැහැ. එත් ඉතින් එක වෙවි නෙද

    ReplyDelete
  11. @රවා
    අයියෙ ඒ විශ්වාසෙ අපේ හුඟක් දෙනෙක්ට තියෙනවා. එහෙමත් නරුමයෙක් ඇරුණම අපිට අපේ උන් ලෙන්ගතුයි, ප්‍රියමනාපයි, විශ්වාසයි. අපිට වෙන රටකට ගියත් කොච්චර මිනිස්සු දැක්කත් අපේ එකෙක් දැක්කම ආස හිතෙන්නේ ඒකයි. හැබැයි මිනිස්සු නොමිනිස්සු කරන්නෙ විශ්වාසෙමයි.
    ආපහු සෑහෙන කාලෙකට ලංකාව අල්ලන්ඩ, සිංහලයා යටකරන්ඩ නං ඔය කොයි එකාවත් එන්නේ නෑ. හැබැයි ඒ උත්සාය ඒ බලා පොරොත්තුවෙන් හෙටත් අපිට වින කරන මොනවා හරි අපිට දෙයි. හෙටත් උන් අපේ රට කඩන විදිහ ගැන ප්ලෑන් ගහයි.
    එදාටත් අපි හිටියත් නැතත් ඒවෙනුවෙන් කතා කරන්ඩ ඒ වෙනුවෙන් නැගිටින්ඩ, ඒ වෙනුවෙන් ජීවිතේ දෙන්ඩ පිරිසක් මේ ලංකා භූමියේ පෙළගැහිල ඉඳියි.
    ඒක ඉර හඳ වගේ විශ්වාසයි. හැබැයි ඒකට කොන්ද පණ තියෙන පරම්පරාවක් බිහිකරන එක. උන්ට අපි කවුද, මොනවද කලේ, අපේ අයිතිය මොකක්ද කියන එක කියල දෙන එක මේ පරම්පරාවට අයිතියි. හරියට අපේ අම්ම තාත්ත අපිට කියල දුන්න වගේ.
    ඒ කොටස අපි ඉස්ට කලානං. ඔය කය්ය ගහන එකෙක්ටවත් බය වෙන්ඩ ඕනෙ නෑ.

    ReplyDelete
  12. මචං හොදට බලහන් සිංහලයා, සිංහල බෞද්ධයා දැනටමත් යටකරලා ඉවරයි. නිති පොත් වලින් සුදු ජාතිකයින් අපිව නිදහස් කරාට.. මිනිස්සු යට වෙලා ඉන්නෙ. අදටත් අපි නටන්නෙ සුදු මිනිස්සුන්ගෙ පදෙට, බුදු මගෙහි යන්නන්ට පෙන්නපු පාරෙන් පිට පැනලා, තමන්ගෙ හිත්වල තියන ආශාව තණ්හාව එක් රැස් කරන අරමුණු තමයි අපිට හැමතැනින්ම එකතුවෙන්නෙ. සරල සුන්දර ජිවිතයට යන්න ආසා වුණත් දැන් එක කරන්න බැරි තරම්ම අපෙකම අපෙන් ඇතට ගිහින්, මිනිස්සු දන්නවා ඇත්ත බොරුව මොකද්ද කියලා, හිත්වල තියන ආශාව වැඩියි. අපි නිකම් බොරුවට මෙවා ගැන කතා කරන්නෙ. අපිටත් හොද ලක්ෂෙක විතර පඩි තියන ජොබ් එකක් සෙට් වුනොත් ඉතින් දෙව කරුණාව තමයි. දැන් ප්‍රායොගික වෙන්න පුරුදුවෙන්න ඔනා.

    ReplyDelete
  13. @රවා
    මචන් මට උඹ කියන කතාවට විරුද්ධ වෙන්ඩ කිසිම සාධාරණ අයිතියක් නෑ. ඒ කියන්නේ අපි බුදුමග යන්නන්ට පෙන්නපු පාරෙන් පිට පැනලා කියන එක, හොඳ පඩියකට රස්සාවකට යට වෙලා කියන එකට. ඔව් මාත් තාම ලංකවෙ ඉන්නේ වීසා එක පරක්කු හින්දා. හැබැයි මට තේරෙන්නේ නෑ ඕකෙන් කොයි කෑල්ලෙන්ද මම සුද්දට යට වෙලා තියෙන්නෙ කියන එක. හැබැයි මට තේරෙන්නේ නෑ ඕකෙන් කොයි කෑල්ලෙන්ද මම සුද්දගෙ පදේට නටනවා කියල කියවෙන්නෙ කියන එක.

    අපි දෙන්නම දන්නවා හොඳ පඩියකට රස්සාවකට යන්ඩ ලැබුනොත් අපි හුඟ දෙනෙක් ඒකට යන්ඩ ලෑස්තියි. හැබැයි කවුරුහරි කිව්වොත් වරෙන් පල්ලියත් එක්ක එකතුවෙලා බුද්ධාගම ඉවර කරන්ඩ වැඩ කරන්ඩ ඕනෙ. උඹට ලක්ෂක් ලැබෙනවා මාසෙකට කියලා. රවා උඹ යයිද? මම හිතන්නෙ නෑ. මට විශ්වාසයි මම යන්නේ නෑ.

    සරල සුන්දර ජීවිතයක් වෙනුවට අපි සංකීරණ කාර්‍යබහුල සල්ලි මත දුවන ජීවිතයක් තෝරගන්ඩ වෙලාතියෙන්නේ අපි ජීවත්වෙන සංකීරණ සමාජය හින්දා නෙමේද? අපි දැනගෙන කරන වැරදි තියෙනවා. හැබැයි ඒවට යට වෙලා කියන්ඩ බෑ නේද? ඇත්ත රවා, අපි ප්‍රායෝගික වෙමු. ඒ අතරෙ තුරේ අපි ඇස් ඇරල බලමු.

    ReplyDelete
  14. හෙටත් උන් අපේ රට කඩන විදිහ ගැන ප්ලෑන් ගහයි.
    එදාටත් අපි හිටියත් නැතත් ඒවෙනුවෙන් කතා කරන්ඩ ඒ වෙනුවෙන් නැගිටින්ඩ, ඒ වෙනුවෙන් ජීවිතේ දෙන්ඩ පිරිසක් මේ ලංකා භූමියේ පෙළගැහිල ඉඳියි.
    ඒක ඉර හඳ වගේ විශ්වාසයි. හැබැයි ඒකට කොන්ද පණ තියෙන පරම්පරාවක් බිහිකරන එක. උන්ට අපි කවුද, මොනවද කලේ, අපේ අයිතිය මොකක්ද කියන එක කියල දෙන එක මේ පරම්පරාවට අයිතියි. හරියට අපේ අම්ම තාත්ත අපිට කියල දුන්න වගේ.
    ඒ කොටස අපි ඉස්ට කලානං. ඔය කය්ය ගහන එකෙක්ටවත් බය
    වෙන්ඩ ඕනෙ නෑ.


    සීයට දෙසීයක් මාත් එකඟයි. බොක්කටම වදින්න ලියලා තියෙනවා සහෝ. මේක අහම්බෙන් දැක්කේ. ඒ නිසාම වටිනවා. කැමති නම් මේ ලිපියත් කියවලා බලන්න.

    http://chathucn.blogspot.com/2011/01/blog-post_31.html

    අපි අපේ යුතුකම කරමු. අපෙන් පස්සෙ එවුන් උන්ගේ යුතුකම කරාවි. ජයවේවා !!!

    ReplyDelete