මේ ගැන කියන්ඩ විශේෂ හේතුවක් උනේ Online Job හොය හොය Net එකේ රවුම්ගහද්දි ඉගෙනගත්ත ඒවැයින් තේරුනා E-Money හොයන්ඩනං හොඳ බ්ලොග් එකක් හරි web site එකක් හරි ඕනෙ කියලා. ඉතිං මේ වැඩේට උනන්දු, තාම බ්ලොග් එකක් සයිට් එකක් නැති හැමෝගෙන්ම ඉල්ලන්ඩ තියෙන්නේ දැන්මම සයිට් බ්ලොග් එකක් සයිට් එකක් පටන් අරන් ලියන්ඩ පටන් ගන්ඩ. පැති දෙක තුනකින්ම ඒක ඔයාලට ප්‍රෙයා්ජනවත් වෙයි.
ජංජාලෙන් මුදල් හොයද්දි හම්බෙන සරලම දේ අද ඔයාලට දෙන්ඩයි යන්නේ. ඒකට කියන්නේ PTC (Pay To Click) කියලා.
මේ PTC වලදී සල්ලි ගෙවන්නේ ඒකෙ බලන Ad වලට. සමහරු මේකට බැනලා තියෙනවා දැක්කා. සමහරු මේක හොඳයි කියලා දාල තිබ්බා. ඒත් මේක ගැන එහෙම කියන්ඩ මම තාම මදි. හැබැයි පොරොන්දු වෙනවා තව දවස් 10ක් යන්ඩ කලින් හරියටම ඒ ගැන කියනවා කියලා. එතකං මේක කරන විදිහ කියන්නං.
මේක කරන්ඩනං අනිත් හුඟක් Online Job වලට වගේම Online Banking Account එකක් ඕන කරනවා. ඒකත් හදාගත්ත කස්ටිය දැන් PTC Account ටිකක් හදාගන්ඩයි තියෙන්නේ.
Gaga Bux ඉවත් කරන ලදී
සතියක ආදායම 0.02 X 10 X 7 = 1.4$
මාසයක ආදායම 0.02 X 10 X 30 = 6$
සතියක ආදායම (1.1X 7) = 7.7$
මාසයක ආදායම 1.1X 30 = 33$
මුදල් ඉවත් කරගැනීමට උත්සහ කිරීමේදී
කියා පෙන්වන අතර ඒ සඳහා $100 - $700 ආදී වශයෙන් ඉල්ලනු දැකිය හැක.For Upgraded Members Only
Sorry, cashout is available for upgraded members only. Click here to upgrade.
මේකට නං ලංකාවෙ Pay Proof තියෙනවත් දැක්කා. මටත් තියෙන ගාන ඔන්න බැනර් එකේ තියෙනවා
තවත් ඇඩ් වැඩි අඩවියක්

මේකත් හොඳට ගෙවනවා..
ඉතිං කියන්ඩ තියෙන්නේ තාමනං මාත් මේ එකකින්වත් තාම සල්ලි ගත්තේ නෑ. හැබැයි ළඟදිම ගන්ඩයි බලාපොරොත්තුව. ආරම්භයක් විදිහට නරකත් නෑ.
එතකං කැමතිනං කරල බලන්ඩ.