Wednesday, February 23, 2011

e-money || අන්තර්ජාලයෙන් මුදල් පොඩිම තැනින්

දවසට පැයක් දෙකක් වැඩ කරල මාසෙට තිස් හතලිස් දාහක් හොයන විදිහ තාම මට සෙට් උනේම නෑ. කිව්වනේ මේ ටිකේ පොඩි උත්සාහයක් දානවා කියලා මේ e-money ටිකක් හොයාගන්නේ කියලා බලන්ඩ. ඒකෙ කොටසක් විදිහටම මේ ටිකේ බ්ලොග් එකේ 0/10 තියෙන ගුගුල් රෑන්ක් එක 1/10 කට දාගන්ඩ පොඩි උත්සාහයක් දාන ගමන් ඉන්නේ.
මේ ගැන කියන්ඩ විශේෂ හේතුවක් උනේ Online Job හොය හොය Net එකේ රවුම්ගහද්දි ඉගෙනගත්ත ඒවැයින් තේරුනා E-Money  හොයන්ඩනං හොඳ බ්ලොග් එකක් හරි web site එකක් හරි ඕනෙ කියලා. ඉතිං මේ වැඩේට උනන්දු, තාම බ්ලොග් එකක් සයිට් එකක් නැති හැමෝගෙන්ම ඉල්ලන්ඩ තියෙන්නේ දැන්මම සයිට් බ්ලොග් එකක් සයිට් එකක් පටන් අරන් ලියන්ඩ පටන් ගන්ඩ. පැති දෙක තුනකින්ම ඒක ඔයාලට ප්‍රෙයා්ජනවත් වෙයි.
ජංජාලෙන් මුදල් හොයද්දි හම්බෙන සරලම දේ අද ඔයාලට දෙන්ඩයි යන්නේ. ඒකට කියන්නේ PTC (Pay To Click) කියලා.
මේ PTC වලදී සල්ලි ගෙවන්නේ ඒකෙ බලන Ad වලට. සමහරු මේකට බැනලා තියෙනවා දැක්කා. සමහරු මේක හොඳයි කියලා දාල තිබ්බා. ඒත් මේක ගැන එහෙම කියන්ඩ මම තාම මදි. හැබැයි පොරොන්දු වෙනවා තව දවස් 10ක් යන්ඩ කලින් හරියටම ඒ ගැන කියනවා කියලා. එතකං මේක කරන විදිහ කියන්නං.
මේක කරන්ඩනං අනිත් හුඟක් Online Job වලට වගේම Online Banking Account එකක් ඕන කරනවා. ඒකත් හදාගත්ත කස්ටිය දැන් PTC Account ටිකක් හදාගන්ඩයි තියෙන්නේ.

Gaga Bux ඉවත් කරන ලදී
මට දැනට හම්බුන හොඳම PTC අඩවිය කිව්වට වැරැද්දක් නෑ. දවසකට ඇඩ් 10ක් විතර තියෙනවා.
මේ තියෙන්නේ තනියම කලොත් ආදායමදිනක ආදායම 0.02 X 10 = 0.2$
සතියක ආදායම 0.02 X 10 X 7 = 1.4$
මාසයක ආදායම 0.02 X 10 X 30 = 6$

මේ තියෙන්නේ යාලුවො 10ක් සෙට් කරන් කලොත් කලොත් ආදායමදිනක ආදායම (0.02 X 10) + (0.01 X 10 X 10) = 1.1$
සතියක ආදායම (1.1X 7) = 7.7$
මාසයක ආදායම 1.1X 30 = 33$


මුදල් ඉවත් කරගැනීමට උත්සහ කිරීමේදී

For Upgraded Members Only

Sorry, cashout is available for upgraded members only. Click here to upgrade.
 කියා පෙන්වන අතර ඒ සඳහා $100 - $700 ආදී වශයෙන් ඉල්ලනු දැකිය හැක.
නරකමත් නෑ නේද?

මේකට නං ලංකාවෙ Pay Proof තියෙනවත් දැක්කා. මටත් තියෙන ගාන ඔන්න බැනර් එකේ තියෙනවා Open-mouthed smile
LeafBux
තවත් ඇඩ් වැඩි අඩවියක්

මේකත් හොඳට ගෙවනවා..
ඉතිං කියන්ඩ තියෙන්නේ තාමනං මාත් මේ එකකින්වත් තාම සල්ලි ගත්තේ නෑ. හැබැයි ළඟදිම ගන්ඩයි බලාපොරොත්තුව. ආරම්භයක් විදිහට නරකත් නෑ.
එතකං කැමතිනං කරල බලන්ඩ.

11 comments:

  1. මචන් ඕකේ තියෙන Gaga Bux නම් Scam එකක්

    ReplyDelete
  2. @wadakida : මචන් තාම මම මේ ටික ට්‍රයි කරන්ඩ අරන් සතියයි. Gaga දවස් 2යි මම මේ සතිය ඉවරවෙද්දි හරියටම ඒ ගැන කියන්න උත්සහයක් ගන්නවා. අඩුම තරහේ Gaga Bux ගැන. කොහොම උනත් ඔත්තුවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. As you requested your Site "Sandagira || සඳගිර" has been added to SyndicatorZ.

    The relevant information has also been sent via email.

    Thanks in advance.
    SyndicatorZ Team

    www.SyndicatorZ.tk

    ReplyDelete
  4. Thanks for adding me in to SindicatorZ please sene me the Image or HTML code, I'll give you a banner from my blog

    ReplyDelete
  5. gaga bux pattama chatar.un mata salli gauwana.mama masayak vitharabaluwa.un dan salli gawanna na.
    danata thiyana salli gawana hodama sait daka
    onbux and neo bux vithara.mokada mama ma dekenma salli gannawa

    ReplyDelete
  6. තැක්ස් මචන්

    ReplyDelete
  7. @දුෂාන්,
    මචන් මේගැන උඹට ලොකු විශ්වාසයකින් කියන්ඩ බෑ.. මොකද මම මේකෙ තාම බැස්ස විතරයි හින්දා. හැබැයි මම හරියටම මොකද වෙන්නෙ කියලා අනිවා කියන්නං.
    මම මේ යන්ඩ කිව්ව එව්වා වගේම විශ්වාසෙන් කියන්ඩ පුළුවන් Bux.to යන්ඩ එපා සල්ලි හම්බෙන්නේ නෑ.

    @admin ඕනවෙලාවක :D

    ReplyDelete
  8. kamathinam methanatath gihin balanna.......

    http://internetmonys.blogspot.com/search/label/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8%E0%B7%94

    ReplyDelete
  9. @wadakida
    ඔව් ගගා බක්ස් අඩවිය ස්කෑම් එකක්..
    ඒක උත්සහ කරන්ඩ එපා..

    ReplyDelete
  10. te මම හොයාගත්ත money හොයන්න ලෙසි ක්‍රමයක්.එක අපි නොදන්නව උනාට ගොඩක් අය දන්නව.එත් කියන්නෙ නෑ.මම ඉතින් මේ අමාරුවෙන් හොයාගත්ත දේ ඔයලටත් කියල දෙන්න හිතුව. මුලින්ම කියන්න ඔන මෙක කරල මගදි අත අරින්න නම් එපා.මෙකෙදි මුලින්ම ලොකු ගනක් ගන්න බෑ.ලොකු ගනක් ගන්න ටිකක් කල් යනව.එත් මොකද Money හම්බ වෙනවනම්.
    ඔයලට කරන්න තියෙන්නෙ ads බලන එක.එතකොට ඔයට Money ලැබෙනව.
    .oyala mulinma paiza account ekak hadanna ona ,a sadaha me page eke udama tiyena http://www.payza.com/
    link eka click karanna. step 2 mekedi mama oyalata danata tiyena hodama PTC site eke link eka dennam oyalata tiyenne me link ekata gihin register wenna .http://www.probux.com/?r=udakara. meke tiyenawa signup on probux කියල රතු පාට button එකක්.එකට ගිහින් ඔයලගෙ තොරතුරු දිල signup වෙන්න.ඔයල හරියට signup උනානම් වැඩේ හරි.දැන් probux එකට log වෙල .එකෙ තියෙන "view ads" page එකට යන්න.එකෙ තියෙනව කො‍ටු වගයක්.ඒවතමයි ඔයාට බලන්න තියෙන ads.එකෙ කහ පාට කො‍ටු වල තියෙන ads ඔයාල අනිවාර්යෙන්ම බලන්න ඕන.ඉටත් ඒවයින් ලොකු ගනක් ඔයලට එනව.ඔයලට ලොකු ගානක් ගන්න බෑ.එකට ඔයලට වැඩ කරන්න සෙවකයො ගන්න ඔය.ඒ කියන්නෙ refferals ල.එයලට මසෙට ගනක් ගෙවන්න ඔන ඔයාල. එක පොඩි ගනක්.refferals ganna site eke poddak parana wenna ona.oyalata site ekata giyama aaka terewi.ඔයා සෙවකයො 100 හරි 200 ක් හරි ගත්තහම ඔයාලට මසෙකට $ 350-450 අතර ගන්න පුලුවන්.නිකමට හිතන්න සේවකයො 1000 විතර ගත්තොත් ඔයාට කියක් ලබෙයිද කියල.උත්සහ කලොත් බරි නැහැ. හැබැයි එක computer එකකින් එක acount එකයි හදන්න අහැකි.මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මාව මට msg එකක් එවන්න.0785237916 එතකොට ඔයාලට අවුලක් තියෙනම් මට කියන්නත් පුලුවන්නෙ.good luck
    Posted by udakara thudugala at 1:34 AM No comments:

    ReplyDelete
  11. ඇත්තටම සල්ලි හොයන්න ඉගෙන ගසන්න මේ බ්ලොග් එකට එන්න....
    sh.st/cbo8x

    ReplyDelete