Tuesday, March 1, 2011

මොහොමඩ්ට නං වැඩේ හරි!

රට වැඩ කාරයෙක් කියල හිතාගෙන රටක කයිවාරු ගැහුව, තව ටික දවසකින් රටම අල්ලන්ඩ හිතං කෑ ගහපු මොහොමඩ්ට තමන් කුණු පුරෝ පුරෝ හිටපු කුණු කූඩෙත් අහිමි වෙලා පාටයි. මේ වැඩේ මොහොමඩ් හින්දා කේන්ති ගත්ත හුඟ දෙනෙක්ට හොඳ උනත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පැත්තෙන් බලන අයටනං කැත වැඩක්.

අමාරුවෙන් බොට් එකක් දාල නග්ගෝගත්ත හිට් රේට් එකත් එක්ක සයිට් එක සුම්ම උනහම මොහොමඩ්ටනං කාල ඉන්ඩ බැරුව ඇති. මොනා කරන්ඩද මොහොමඩ් සහෝ මම කිව්වනෙ.. සිංහලයො උඹ හිතනවට වැඩිය අමාරුකාරයො කියලා.

අනිත් බලාපොරොත්තුත් ඔය වගේම සුන්වෙනවා වේදනාවෙන් උනත් බලාගෙන හිටින්..

1 comment:

  1. අම්මප අයින් කරලද මෝඩ වහන්සෙගෙ බ්ලොග් එක, අනේ සාදු, එක පාරටම රට අල්ලන්න ගියහම ඔහොම වෙනව සහෝ. ස්තූතී news එකට

    ReplyDelete